My Headlines

Saturday, May 21, 2011

ඔසාමාගේ හොල්මන

 උසාමා බින් ලාදින්ගේ මරණය ලොවටම දවසින් දවස පුවත් මවන අලුත්ම මාතෘකාවකි.සිනමා නිර්මාණකරුවන්ට මේ කාලයේදී මෙතරම් හොඳ තවත් මාතෘකාවක් තිබෙනවාද? උණුසුම් සිදුවීමක අග්‍රම ඵලය ලබන්නට සූදානම් වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මාය.

ඔහු තම සිනමා නිර්මාණයෙන් උසාමා මිය ගොස් අවතාරයක් වී අමෙරිකානු ජනාධිපති මන්දිරය වූ ධවල මන්දිරයේ හොල්මන් කරන අයුරු ඉදිරිපත් කිරීමට සැරසෙයි.


Tags:

No comments:

SMS